“දේශපාලන කරළියම කැළඹු ‘නාමල්ගේ’  හදිසි මාධ්‍ය සාකච්ජාව”-(වීඩියෝ)

“දේශපාලන කරළියම කැළඹු ‘නාමල්ගේ’ හදිසි මාධ්‍ය සාකච්ජාව”-(වීඩියෝ)

Spread the love
  •  
  •  
  •  
  •  

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) දින තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂා අංශයේ සිටි පුද්ගලයන් ඉවත් කිරීම හා රොශාන් රණසිංහ මන්ත්‍රීතුමාට පහර දීම යන කරුණු පිළිබඳ මෙහිදී සාකච්ජාව විය. වීඩියෝව පහතින්.https://www.facebook.com/NamalSL/videos/10155211536999030/

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!