දේශපාලඥ පුතෙකුගේ කියන ලැම්බෝගිනිය පිළියන්දලින් මතුවෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

පිළියන්දල නිවසක තිබී ප්‍රබල දේශපාලඥයෙකුගේ පුතෙකුගේ බව කියන ලැම්බෝගිනි මෝටර් රථයක් සොයාගත් බව පිළියන්දල පොලීසිය කියයි.

එම නිවසේ හිමිකරු බැංකුවක විශ්‍රාම ගිය සේවකයෙක් වන අතර ඔහුගේ පුතා හමුදාවට වාහන සපයන අයෙකි. ලැම්බෝගිනිය එම පුතාගේ යාළුවෙකුගේ බව කියයි.

එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකුට ලැබුණ ඔත්තුවක් මත ලැම්බෝගිනිය සොයාගෙන තිබේ.

අදාළ රථය සම්බන්ධයෙන් ලියකියවිලි අද (18දා) පොලීසියට ඉදිරිපත් කර තිබේත කෙසේ වෙතත් එම ලියකිලිවිලි පිළිගත නොහැකි බව පොලීසිය සඳහන් කර ඇතැයිද දැනගන්නට තිබේ.

වාහන අද දිනයේදී පොලිස් භාරයට ගැනිමට ඉඩ ඇතැයිද දැනගන්නට ලැබේ.

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!