දේශපාලකයින් විශ්‍රාම යවන්න කලින් නිර්ණායක හදන්න ඕන ..පැෆරල් සංවිධානය

දේශපාලකයින් විශ්‍රාම යවන්න කලින් නිර්ණායක හදන්න ඕන ..පැෆරල් සංවිධානය

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

දේශපාලකයින් විශ්‍රාම ගැන්විම සඳහා යම්කිසි නිර්ණායකයක් තිබිය යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ තරුණයින්ට දේශපාලන ක්ෂේත්‍රයේ නිසි තැන හිමි නොවීම ඛේදනීය තත්ත්වයක් බවයි.
මහනුවර පැවැති උත්සවයකට එක්වෙමින් රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළේය.

(Visited 59 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!