දේව මෙහෙය අතරතුර පල්ලියකට ප්‍රහාරයක්… 14ක් මරුට

දේව මෙහෙය අතරතුර පල්ලියකට ප්‍රහාරයක්… 14ක් මරුට

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

බටහිර අප්‍රිකානු රාජ්‍යක් වන බර්කිනා පාසෝහි දේවස්ථානයක ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඉරුදින දිව්‍ය පුජා මෙහෙය සිදුකරමින් සිටියදී දේවස්ථානයට ඇතුළු වූ නන්නාදුන තුවක්කුකරුවන් කිහිප දෙනෙකු විසින් වෙඩි ප්‍රහාර මාලාවක් තබා ඇති බවයි.
ඉන් දේවස්ථානය තුල සිටි 14දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන අතර තවත් පිරිසක් තුවාල ලබා ඇත.
පසුගිය ඔක්තෝම්බර් මාසයේද බර්කිනා පාසෝහි මෙවැනිම ප්‍රහාරයක් සිදු වූ අතර ඉන් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය.

(Visited 211 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!