දෙහිවල බෝම්බ පුපුරයි- සත්ව උද්‍යානය වසා දැමේ

දෙහිවල බෝම්බ පුපුරයි- සත්ව උද්‍යානය වසා දැමේ

Spread the love
  •  
  •  
  •  
  •  

දෙහිවල සත්ව උද්‍යානය ආසන්නයේ ලැඟුම් හළක සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කළුබෝවිල රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් එම පිපිරීමෙන් මියගොස් ඇති බවයි.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!