දෙයියාගේ ළඟම හිතවතාගෙන් තවත් උගුලක්..!

දෙයියාගේ ළඟම හිතවතාගෙන් තවත් උගුලක්..!

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

කාන්තාවන් රවටාගෙන දේවාල වලට ගොස් පුජාවන්ද තබා පසුව ඔවුන් සතුව ඇති රන් ආභරණ කොල්ලකෑමේ නිරත වූ සැකකරුවෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකුව වන අතර ඔහු කලක් යුධ හමුදාවේ සේවය කර ඇති බවත්, ක්‍රියාන්විත රාජකාරියේදී වෙඩි වැදී තුවාල ලැබීමෙන් පසුව සේවයට වාර්තා කර නොමැති අයෙකු වන බවත් විමර්ශණ වලදී හෙළිවී තිබේ.

(Visited 55 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!