“දෙමළ සහෝදරයිනි…උතුරට පොලිස් බලතල ඕනෑනම් වහාම බුරුතු පිටින් පොලිසියට බැදෙන්න..”(VIDEO)

“දෙමළ සහෝදරයිනි…උතුරට පොලිස් බලතල ඕනෑනම් වහාම බුරුතු පිටින් පොලිසියට බැදෙන්න..”(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරේ දමිල තරුණයින් වැඩි වශයෙන් පොලීසියට එක්විය යුතු බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි.එමඟින් සිංහල පොලීසිය, ශ්‍රී ලාංකීය පොලීසියක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ඇතිවනු ඇති බව ඔහු කියා සිටියේය.කැලණිය ප්‍රදේශයේ පැවති වැඩමුළුවකට සහභාගීවෙමින් මනෝ ගනේෂන් අමාත්යැවරයා මේ බව ප්‍රකාශ කළේය…

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!