දෙමළ ඩයස් ෆෝරාවෙන් මිලියන 1500ක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එවලා .

දෙමළ ඩයස් ෆෝරාවෙන් මිලියන 1500ක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එවලා .

Spread the love
  •  
  •  
  •  
  •  

ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඩයස්පොරාවෙන් රුපියල් මිලියන 1500 ක මුදලක් පාර්ලිමේන්තුව වෙත එවා ඇතැයි අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සරත් විරසේකර මහතා පවසයි.
මුදල් ලබා දී හෝ පාර්ලිමේන්තුව තුළ, තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා මෙය සිදු කර ඇති බවත් ඉදිරියේ දී ව්‍යවස්ථා සංශෝධනයට කැමැත්ත දක්වන සියළු දෙනා මෙම මුදලට තම මාතෘ භූමිය පවා දෙන්නවුන් බව ද ඔහු ප‍්‍රකාශ කළේ ය.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!