දෙමල භාෂාවෙන් ජාතික ගීය ගැයීමට සිරිසේන අනුමැතිය දෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

දෙමළ භාෂාවෙන් ශ‍්‍රී ලංකා ජාතික ගීය ගාවනා කිරීමට අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊට අනුමැතිය ලබා දුන් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ඒ බව ප‍්‍රකාශ කලේය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!