දෙමටගොඩ වෙඩි හඬ පත්තු වෙයි-පොලිසියේ තිදෙනෙක් ජිවිතක්ෂයට

දෙමටගොඩ වෙඩි හඬ පත්තු වෙයි-පොලිසියේ තිදෙනෙක් ජිවිතක්ෂයට

Spread the love
  •  
  •  
  •  
  •  

දෙමටගොඩ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් අතරවාරයේදී සිදුවූ පිපිරීමක් හේතුවෙන් පොලිස් නිලධාරින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ මහවිල උද්‍යාන මාවතේ නිවසක සිදුවූ පිපිරීමකින් පසුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!