දෙමටගොඩ නිවසක පිපිරීමක්….තුවාල කරුවන් ජාතික රෝහල වෙත

දෙමටගොඩ නිවසක පිපිරීමක්….තුවාල කරුවන් ජාතික රෝහල වෙත

Spread the love
  • 17
  •  
  •  
  •  
    17
    Shares

අද (15) උදෑසන දෙමටගොඩ, මහවිල සමන්වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ගෑස් කාන්දුවක් හේතුවෙන් අදාල පිපිරීම සිදු වී ඇති බව පරීක්ෂණ වල දී හෙළි වූයේ යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලා. 

(Visited 180 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!