“දෙමටගොඩදී කොටුකරගත් හජ්ජියාර් අත්අඩංගුවේදී මියගියාද…?”-ඇත්ත මෙන්න

“දෙමටගොඩදී කොටුකරගත් හජ්ජියාර් අත්අඩංගුවේදී මියගියාද…?”-ඇත්ත මෙන්න

Spread the love
  •  
  •  
  •  
  •  

දෙමටගොඩ මහල නිවාසයේ සිදු වූ පිපිරීමෙන් පසු අත්අඩංගුවට ගත් එම නිවසේ ගෘහ මූලිකයා ලෙස හැදින්වූ අත්අඩංගුවට පත් ඊබ්‍රහිම් හජ්ජියාර් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුව භාරයේ සිටියදී හෘදයා බාධයකින් මිය ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව සඳහන් වේ.68 හැවිරිදි මෙම හජ්ජියාර් නැමැත්තාට රෝග කිහිපයක් පැවතියද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට සහභාගී වෙමින් සිටින බවට වාර්තා වේ.

(Visited 100 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!