දෙපැත්තේම කුණු එළියට ආ ඇමති-ගායක කුණු වලියේ විස්තරය

දෙපැත්තේම කුණු එළියට ආ ඇමති-ගායක කුණු වලියේ විස්තරය

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

පසුගිය වසර කිහිපයක සිට ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ නිෂ්පාදනයෙහිලා කතා බහට ලක්වෙන  ඉරාජ් වීරරත්න මහතා පිළිබඳව අමාත්‍ය නවීන් දිසානායක මහතා අද දින සිය ෆේස්බුක් පිටුවේ සටහනකක් තබා තිබේ.  එම වීඩියෝව සමාජයට නුසුදුසු බව පෙන්වාදෙමින් ඔහු පවසා ඇත්තේ ඉරාජ්ගේ එම ක්‍රියා පිළිබඳව තමන් ලැජ්ජාවන බවයි. 

(Visited 141 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!