“දුෂිතයන් එපා.. රනිල් ඉවත් කර තරුණ නායකයෙක් පත් කරන්න “-එජාප පසුපෙල(වීඩියෝ)

“දුෂිතයන් එපා.. රනිල් ඉවත් කර තරුණ නායකයෙක් පත් කරන්න “-එජාප පසුපෙල(වීඩියෝ)

Spread the love
  • 49
  •  
  •  
  •  
    49
    Shares

පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තමන් ඇතුළු පිරිසට එකග වූ යෝජනාවලිය ක‍්‍රියාත්මක නොකරන්නේ නම් ඉතා ඉක්මනින් නව තරුණ නායකත්වයක් පත් කර ගැනීමට කටයුතු කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ පසු පෙළ මන්ත‍්‍රින් නොතකාකටයුතු කරන්නේ නම් 2020 සදහා සියළු බලමුළු එක් රැුස් කරමින් නව තරුණ නායකයෙක් ඉදිරිපත් කරන බවයි.වංචාවෙන් දුෂණයෙන් තොර නායකත්වයක් ගොඩ නැගිය යුතු බවත් පක්‍ෂය තුල එවන් සැගවුණු නායකයන් සිටින බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කීවේය.මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතාද එක්විය.

(Visited 80 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!