දුරකථන ටැප් කරන ඒකකයක් නුගේගොඩ..අධීක්ෂණය නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ..අධි තාක්ෂණික උපකරණ ජපානයෙන්..

දුරකථන ටැප් කරන ඒකකයක් නුගේගොඩ..අධීක්ෂණය නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ..අධි තාක්ෂණික උපකරණ ජපානයෙන්..

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

රටෙහි පුරවැසියන්ගේ දුරකථන වලට රහසින් සවන්දිය හැකි උපකරණ ආණ්ඩුව විසින් ගෙන්වා නුගේගොඩ ප්‍රදේශයේ ස්ථානයක ස්ථාපිත කර පවත්වාගෙන යන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා චෝදනා කරයි.මීට අවශ්‍ය කරන සියුම් අධි තාක්ෂණික උපකරණ ජපානයෙන් ගෙන්වා ඇති බවත් මෙම ඒකකය නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පාලනය වෙමින් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.නුගේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මෙම ඒකකය මගින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම සැක සහිත ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මෙන්ම මාධ්‍යවේදීන්ගේ දුරකථන වලට රහසින් සවන් දෙමින් සිටින බවද ඔහු සඳහන් කරයි.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!