දුරකථනය අතුරුදන්වීම හේතුවෙන් කනස්සල්ලට පත් වූ තරුණයා එල්ලී නසී

Spread the love
  •  
  •  
  •  
  •  

ජංගම දුරකථනය අතුරුදන්වීම හේතුවෙන් කනස්සල්ලට පත් වූ තරුණයෙකු සියදිවි හානිකරගැනීමේ පුවතක් මාතර – අකුරැස්ස – තිබ්බටුවාව ප්‍රදේශයෙන් අද (17) වාර්තාවුණා. පොලීසිය සඳහන් කළේ සිය නිවස තුළදී තරුණයා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි. ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 18 හැවිරිදි වඩු කර්මාන්තයේ නිරත තරුණයෙක්.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!