“දුගඳ කටා” රටින් පැනීමේ සුදානමක

“දුගඳ කටා” රටින් පැනීමේ සුදානමක

Spread the love
  • 39
  •  
  •  
  •  
    39
    Shares

පසුගිය රජය සමයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන ලද රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකාවෙන් පැන යාමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය ඇමති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යයි පවසමින් සිංගප්පූරුවට පැන ගොස් එතනින් වෙනත් රටකට පැන යාමට සූදානමින් සිටින බවට තොරතුරු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් සේනාරත්න මහතා රටින් පලා යාම දැක්වීම සඳහා වැඩපිළිවෙලක් යොදා ඇතැයි ද ඔහු පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

(Visited 70 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!