දිසා විනිසුරුට බරපතළ වැඩ සහිත වසර 16 ක සිරදඬුවම්…

දිසා විනිසුරුට බරපතළ වැඩ සහිත වසර 16 ක සිරදඬුවම්…

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු කළ හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 16 ක සිරදඬුවම් නියම කළේය. ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 20000- බැගින් දඩ නියම කෙරුණු අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් එක් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන බව ද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

(Visited 125 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!