“දිස්ත්‍රික්ක 22න් 16කම ගෝඨාභයටයි”-ඩලස්

“දිස්ත්‍රික්ක 22න් 16කම ගෝඨාභයටයි”-ඩලස්

Spread the love
  • 21
  •  
  •  
  •  
    21
    Shares

ජනාධිපතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 16ක්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලප්පෙරුම පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබු මාධය හමුවකට එක්වෙමින්වේ.

(Visited 78 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!