දිවුලපිටිය පොලිසියේ OIC අත්අඩංගුවට

දිවුලපිටිය පොලිසියේ OIC අත්අඩංගුවට

Spread the love
  •  
  •  
  •  
  •  

දිවුලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටියදී පුද්ගලයකු මියයැමේ සිද්ධියට අදාළව දිවුලපිටිය හිටපු පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස්‌ පරීක්‌ෂක කේ. එච්. බී. සුමිත් ප්‍රේමකුමාර මහතාය.
දිවුලපිටිය පොලිස්‌ වසමේදී 2017 ඔක්‌තෝබර් 02 වැනිදා ගාමිණී එඩ්වඩ් නමැති අය අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටියදී මියගියේය.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!