“දිනුවත් දිනුම්.. පැරදුනත් දිනුම්.. එජාපයෙන් 21ක් .. දෙමල සන්ධානය වලකී..” රනිල්ට එරෙහි විශ්වාස භංගය දිනන්නේ මෙහෙමයි

“දිනුවත් දිනුම්.. පැරදුනත් දිනුම්.. එජාපයෙන් 21ක් .. දෙමල සන්ධානය වලකී..” රනිල්ට එරෙහි විශ්වාස භංගය දිනන්නේ මෙහෙමයි

Spread the love
  • 70
  •  
  •  
  •  
    70
    Shares

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිප්ත වී ඇති විශ්වාස භංග යෝජනාව සදහා එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් 21 දෙනෙකු පක්‍ෂව ඡන්දය ලබා දීමට එකග වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 96 දෙනාත් ජවිපෙ මන්ත‍්‍රීන් 06 දෙනාත් විශ්වාස භංගයට පක්‍ෂය ඡුන්දය ලබා දෙන බව දැනටමත් සහතික කර ඇති අතර දෙමන සන්ධානය ඡුන්දය භාවිත නොකර සිටිනු ඇති බවට තහවරු නොකල තොරතුරු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි.විශ්වාස භංගය කතානායකවරයාට බාර දීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!