“දිනන සටනේ ඇරඹුමට ජිවය දුන් එජාප ප්‍රබලයා මහින්ද හා අත් වැල් බැඳ ගනී..!”(VIDEO)

“දිනන සටනේ ඇරඹුමට ජිවය දුන් එජාප ප්‍රබලයා මහින්ද හා අත් වැල් බැඳ ගනී..!”(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද ජානක තිස්ස කුට්ටි ආරච්චි මහතා මහින්ද රාජපත්ෂ මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය. කුට්ටිආරච්චි මහතා පොදුජන පෙරමුණට එක්වූයේ බදුල්ල විල්ස්පාක් ක්‍රීඩාංගනයේ ඊයේ (04) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියක දීය. තිස්සකුට්ටිආරච්චි මහතා දැනට ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අතර පසුගිය ජනාධිපතිවරණයේදී ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වී කටයුතු කළේය. නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට එක්විය.පළාත් පාලන මැතිවණය වෙනුවෙන් ඒකාබද්ද විපක්‍ෂය විසින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමින් පවත්වන ප‍්‍රධාන ජනරැළි මාලාවේ බදුල්ල දිස්ත‍්‍රික් රැළිය ඊයේ (04) ‘දිනන සටනේ ඇරඹුම’ නමින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් විණි.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!