දිනන්නේ ගෝඨාභද – සජිත්ද ,ප්‍රබල ජෝතිවේදියාගෙන් ප්‍රබල අනාවැකියක්….!

දිනන්නේ ගෝඨාභද – සජිත්ද ,ප්‍රබල ජෝතිවේදියාගෙන් ප්‍රබල අනාවැකියක්….!

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ජෝතිර්වේදී සුජිත් යෝගි තුමාගේ අනාවැකිය අමූලික බොරුවක් බව ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍යට විශේෂ වීඩියෝවක් එකතු කරමිනි. ජෝතිර්වේදී සුජිත් යෝගි තුමාගේ අනාවැකිය අනුව එක්සත් ජාතික පක්‍ෂ සජිත් ප්‍රේමදාස මහතා නොවැ:16 වෙනිදා ජනපති සටනින් ජය ගන්නා බව පවසා තිබුණි.නමුත් ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා පවසන්නේ එය අමුලික අසත්‍ය ප්‍රකාශයක් බවත් නොවැ:16 වෙනිදා ජනපති සටනින් ගෝඨාභ රාජපක්ෂ මහතා විශිෂ්ට ජයක් ලබා ගන්නා බවත්ය.එම ප්‍රකාශය දැක්වෙන වීඩියෝව පහතින්..

(Visited 154 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!