“දැවැන්ත සංවර්ධනයක් කරපු නාමල් හිරේ දාලා එතුමාගේ ගමන නවත්තන්න හිතනවා නම් එක මෝඩකමක්’ – ඩී.වී. උපුල්

“දැවැන්ත සංවර්ධනයක් කරපු නාමල් හිරේ දාලා එතුමාගේ ගමන නවත්තන්න හිතනවා නම් එක මෝඩකමක්’ – ඩී.වී. උපුල්

Spread the love
  •  
  •  
  •  
  •  

මාධ්‍ය සාකච්ජාවකට එක් වූ ශ්‍රීලනිප දකුණු පළාත් සභා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. උපුල් මහතා ප්‍රකාශ කර සිටියේ,
“ජේ. ආර්. ජයවර්ධන මහත්තයා හිටියා එතුමාගේ කාලයේ එතුමාගේ පුතා STF එක හැදුවා. ඊළඟ ආණ්ඩුවෙන් ඔහුගෙන් පලි ගත්තේ නෑ. ආර්. ප්‍රේමදාස මහත්තයා හිටියා එතුමාගේ ආණ්ඩුව යටතේ තරුණයෝ හැටදාහක් මරුවා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතුවෙලා. ඊළඟට චන්ද්‍රිකා කුමාරතුනාග බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ආවා. නිදන් කඩාපු, මිනී මරාපු ආණ්ඩුවක්. තරුණයෝ අමු අමුවේ මරාපු ආණ්ඩුවක්. හැබැයි දරුවොන්ගෙන් පළි ගත්තේ නෑ. එතකොට නාමල් රාජපක්ෂ මැතිතුමා අර හිටපු ජනාධිපතිවරු තුන්දෙනාගේ දරුවොන්ගෙන් එහාට ගිහිල්ල මේ රටේ දැවැන්ත සංවර්ධනයක් කළා. ඒ සංවර්ධනය කරපු නායකයාගේ පුතාව හිර ගෙදරට දාලා එතුමාගේ ගමන නවත්තන්නයි කියලා හිතනවා නම් එක මෝඩකමක්.”

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!