” දැන් සිරිපා අවාරෙයි…! යන යන තැන ජයගන්නා මීළඟ ශ්‍රීලනිපයේ නායකයා වටා අපි එක් රොක් වෙමු? ” –

” දැන් සිරිපා අවාරෙයි…! යන යන තැන ජයගන්නා මීළඟ ශ්‍රීලනිපයේ නායකයා වටා අපි එක් රොක් වෙමු? ” –

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙවැනි පෙළ නායකත්වයට අමාත්‍ය මහින්ද අමරවීර මහතා සුදුසු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසන ලදී. දෙවැනි පෙළ නායකත්වයක් නොමැති වීමෙන් වර්තමානයේ දේශපාලන පක්ෂ කඩා වැටීමට ලක්වන බවත් පාක්ෂිකයන් දේශපාලන පක්ෂ හැර යන්නේ අනාගත නායකත්වයක් නොමැති වීමේ හේතුව නිසා බවත් ඊයේ (1දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරන ලදී.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දකුණේ නායකත්වයට මහින්ද අමරවීර මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ බවට මාධ්‍යවේදීන් කළ විමසීමකදී එම සඳහන කළ ඩිලාන් පෙරේරා මහතා ජනාධිපතිවරයාගේ විශ්වාසය දිනාගත් ඇමැතිවරයකු ලෙස ඔහු රටේම නායකත්වයට සුදුසු බව ඔහු පවසන ලදී.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!