“දැන් ලංකාවට “නෝ කතා… නෝ සිනා…” වෙලා…” – හිටපු ජනපති

“දැන් ලංකාවට “නෝ කතා… නෝ සිනා…” වෙලා…” – හිටපු ජනපති

Spread the love
  • 30
  •  
  •  
  •  
    30
    Shares

ආණ්‌ඩුව උතුරේ ජනතාවට දුන් පොරොන්දු තවමත් ඉටු කර නොමැති නිසා එම පළාතේත් අද විනය පිරිහීමට පටන්ගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රකාශ කළේය.
දකුණේත් මෙම පොරොන්දු ඉටු වී නැතැයි කී හිටපු ජනාධිපතිවරයා එදාට වඩා මත්කුඩු ජාවාරම් පවා සිදුවෙන අතර රුපියල් කෝටි ගණනක්‌ වටිනා මත්කුඩු අල්ලා ගැනීම ඊට හොඳම නිදසුනක්‌ යෑයි ද සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
සතොසෙන් අල්ලා ගත් මත්ද්‍රව්‍ය තොගයට මොකද වුණේ. අද සිදුවෙන දේවල් මුළු රටටම ප්‍රශ්නයක්‌ වෙලා. මහජනතාවගේ සිතුම් පැතුම් අද සිහිනයක්‌ බවට පත්වෙලා. ආණ්‌ඩුවට හොඳ කියන ආණ්‌ඩුවේ හිතවත් ජනතාව අද අසරණ වෙලා “නෝ කතා නෝ සිනා” තත්ත්වයට රට පත්වෙලා තිබෙනවා.

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!