“දැන් රට සාමාන්‍යයි…ජනතාව අතර කොරෝනා පැතිරීමක් නෑ “-සුව ඇමතිනී

“දැන් රට සාමාන්‍යයි…ජනතාව අතර කොරෝනා පැතිරීමක් නෑ “-සුව ඇමතිනී

Spread the love
  • 34
  •  
  •  
  •  
    34
    Shares

අද වන විට රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු සහ ආරක්ෂණ පද්ධතිය ඇතුළතින් පමණක් බවත් කොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්ත්වයක් නැති බවත් මහජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බවත් සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. එනිසා හෙට වුවද රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකියාව ඇති බවත් ඇය පැවසුවාය.

(Visited 227 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!