“දැන් රටට ස්වර්ණමය අවස්ථාවක් උදාවෙලා තියෙන්නේ…” – චන්ද්‍රිකා

“දැන් රටට ස්වර්ණමය අවස්ථාවක් උදාවෙලා තියෙන්නේ…” – චන්ද්‍රිකා

Spread the love
  •  
  •  
  •  
  •  

මෙතෙක් මෙරට පැවති ජනවාර්ගික ගැටළුවට ස්ථිර දේශපාලන විසදුමක් ලබාදීම සඳහා වූ ස්වර්ණමය අවස්ථාවක් දැන් රටට උදා වී තිබෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
සියළු ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දේශපාලන විසදුමක් සඳහා එක් ස්ථාවරයකට පැමිණීම සුබවාදී ප්‍රවණතාවක් යයිද ඇය කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් කියා සිටියාය.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!