“දැන් නම් යහපාලනය ගැන මටත් ප්‍රශ්න තියෙනවා” – හරීන්

Spread the love
  •  
  •  
  •  
  •  

දැන් නම් යහ පාලනය ගැන පුංචි පුංචි ප‍්‍රශ්න තමන්ටත් ඇති බව ඌව මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
‘මෛත‍්‍රි මහත්තයගේ යහපාලනය ගැන අපිටත් පුංචි පුංචි ප‍්‍රශ්න තියෙනවා. අපි ආණ්ඩුව හදලා ඡන්දය අරන් දීලා දැන් වෙන වෙන කට්ටිය ඒවයෙ ගමන් කරනකොට පුංචි තරහකුත් යනවා’ යයිද ඔහු කියා සිටියේ බදුල්ලේ පැවති ජන හමුවක් අමතමිනි.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!