“දැන් තියෙන්නේ ඉන්න හිතෙන රටක් නෙවේ කන්න නැති රටක්”

“දැන් තියෙන්නේ ඉන්න හිතෙන රටක් නෙවේ කන්න නැති රටක්”

Spread the love
  • 73
  •  
  •  
  •  
    73
    Shares

අද රටේ තිබෙන වර්තමාන තත්ත්වය ගත්තොත් ජනතාව බරපතළ ආර්ථික පීඩනයකට හසු වි ඇති බවත්, මේ රටේ අම්මාවරුන්ට  කන්න දෙන්න විදිහක් නැතුව දරුවත් අරගෙන කෝච්චියට පනින්න තත්ත්වයක් ඇති වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී  පවිත්‍රා  වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ  කළාය.  කොළඹදි පැවති රැස්විමකට එක්වෙමින් මන්ත්‍රීතුමිය  මේ බව සඳහන් කළාය.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!