“දැන් ඉතිං නෝ කතා….නෝ….සිනා”-හිටපු ජනපතිදුන්

“දැන් ඉතිං නෝ කතා….නෝ….සිනා”-හිටපු ජනපතිදුන්

Spread the love
  • 1
  •  
  •  
  •  
    1
    Share

ආණ්‌ඩුව උතුරේ ජනතාවට දුන් පොරොන්දු තවමත් ඉටු කර නොමැති නිසා එම පළාතේත අද විනය පිරිහීමට පටන්ගෙන ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ප්‍රකාශ කළේය. දකුණේත් මෙම පොරොන්දු ඉටු වී නැතැයි කී හිටපු ජනාධිපතිවරයා එදාට වඩා මත්කුඩු ජාවාරම් පවා සිදුවෙන අතර රුපියල් කෝටි ගණනක්‌ වටිනා මත්කුඩු අල්ලා ගැනීම ඊට හොඳම නිදසුනක්‌ යෑයි ද සඳහන් කළේය.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!