“දැන් අපිට සල්ලි වැහි වැහලා… රුපියල උඩටම ඇවිල්ලා…” – රවී

“දැන් අපිට සල්ලි වැහි වැහලා… රුපියල උඩටම ඇවිල්ලා…” – රවී

Spread the love
  •  
  •  
  •  
  •  

රජයේ ඉදිරි වැඩකටයුතුවලට ඕනෑ තරම් මුදල් ඇති බවත් රුපියල ද ශක්‌තිමත් වී ඇති බවත් මුදල් ඇමැති රවි කරුණානායක ඊයේ (15 දා) මුදල් අමාත්‍යාංශයේදී කීවේය.
සංචිත අඩුවෙලා නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි එනවා. රටට එන හැම තඹ ශතයක්‌ම යන්නේ රටේ සංවර්ධනයටයි. රුපියල ශක්‌තිමත් වෙලා. ඒ අනුව දැන් ඇමරිකානු ඩොලරයක රුපියල් අගය 144 ක්‌ දක්‌වා ශක්‌තිමත් වී ඇති බවද මුදල් ඇමැතිවරයා කීවේය.

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!