“දැන්නම් මට එපා වෙලා ඉන්නේ අනේ..”-හිරුණිකා රනිල්ට එරෙහිව එළිපිටම අවි අමෝරයි(වීඩියෝ)

“දැන්නම් මට එපා වෙලා ඉන්නේ අනේ..”-හිරුණිකා රනිල්ට එරෙහිව එළිපිටම අවි අමෝරයි(වීඩියෝ)

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

රුවන් විජේවර්ධන කමිටු වාර්තාවට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුපෙළ මන්ත්‍රී වරුන්ට පොරොන්දු වුවත් එවැනි තීරණයක් නොගැනීම නිසා පසුපෙළ මන්ත්‍රීන් දැඩි කළකිරීමකට ලක් වී ඇතිබව එජාප පා.ම.හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය කියා සිටියේ මේවන විටත් එජාපයේ පිපිරිම පටන්ගෙන ඇතිබවත් මන්ත්‍රීන් 20කට අධික පිරිසක් පක්‍ෂයෙන් එළියට බැසීමට සුදානම් බවත්ය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!