දළඳා මාළිගාව ඉදිරියේ ඇති පාර අරින්න උවමනාව ඇත්තේ ජෝන් අමරතුංගටයි-අස්ගිරි මහා නාහිමි

Spread the love
  •  
  •  
  •  
  •  

නුවර දළදා මාලිගාව ඉදිරියෙන් ඇති මාර්ගය විවෘත කිරීමට උවමානව වැඩියෙන්ම ඇත්තේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට බව උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියෝ පවසති.

‘මේ සම්බන්ධයෙන් මම නම් දැඩි විරෝධය පළ කරනවා. මෙම මාර්ගය විවෘත කරනවා වෙනුවට වෙනත් විකල්ප මාර්ග පද්ධතියක් හෝ උමං මාර්ගයක් හෝ ඉදිකළ යුතුයි.  මේ පාර විවෘත කිරීමට අවශ්‍ය වී ඇත්තේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන ජෝන් අමරතුංග මහතාටයි’

යයිද උන් වහන්සේ කියා සිටියේ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා එහි ගොස් හිමියන් බැහැ දුටු අවස්ථාවේදීය.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!