“දහම් පණිවිඩයට මුවා වී කතුන් නොරට පැටවූ භික්ෂුව කොටුවෙයි”

“දහම් පණිවිඩයට මුවා වී කතුන් නොරට පැටවූ භික්ෂුව කොටුවෙයි”

Spread the love
  •  
  •  
  •  
  •  

ධර්ම ප්‍රචාරයට යවන මුවාවෙන් කාන්තාවන් ගෘහ සේවය සඳහා ඩුබායි වෙත යැවූ හිමිනමක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අදාල හිමිනම ඇතුළු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වඩුගොඩමුල්ල ජයසිරි විහාරවාසී පල්දෙණියේ රත්නසිරි යන හිමිනම ඇතුළු බොරැල්ල සහ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව වාර්තා වේ.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!