දවස් 100න් කුඹුරක් කොටන්නවත් වෙලාවක් නෑ

Spread the love
  •  
  •  
  •  
  •  

කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර ලබා ගැනීමට සුදානම් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඇතැම් පාර්ශ්ව දින සියයේ කැබිනට් මණ්ඩලයට ඇතුලත් වීමට දරන උත්සහය කණගාටුදායක බවයි.
මහජන මුදල් කෝටි ගණනින් වංචා කළ ප‍්‍රධාන පුද්ගලයින්ට එරෙහිව අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි කරන බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියා.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!