“දයාසිරි හිවලෙක්” – ජේ.සී. අලවතුවල

Spread the love
  •  
  •  
  •  
  •  

වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර යනු කොන්ද පණ නැති හිවලෙක් වගේ කෙනෙක් යයි එම පළාත් සභා විපක්‍ෂ නායක ජේ.සී. අලවතුවල පවසයි.
‘දයාසිරි අටවෙනිදා වෙනකන් මෛත්‍රි මහත්තයාට අවලාද කිය කියා ඉඳලා දැන් එයාගෙ මහ ඇමැතිකම බේරගන්න මෙහෙට පනින්න හදනවා. දයාසිරිට කවදද කොන්දක් තිබුණේ. දයාසිරිට කොන්ද පණ නැහැ. එයා තමයි වයඹ පළාත් සභාවේ හිටපු අසාර්ථකම මහ ඇමැති. එයා නිකන් හිවලෙක් වගේ. හිවල්ගති විතරයි දයාසිරිට තියෙන්නේ. ඒ හිවල් ගතිවලට දැන් හැමෝම විරුද්ධයිග බලය රැකගන්න දයාසිරි ඕනම ජාතියක පහත් වැඩ කරන්න සූදානම්’ යයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!