“දයාසිරි කියන්නේ කවුද…?අපිට එයා ලොකු නෑ..”-ශ්‍රීලනිපයේ බලකණුවකගෙන් පිළිතුරු(වීඩියෝ)

“දයාසිරි කියන්නේ කවුද…?අපිට එයා ලොකු නෑ..”-ශ්‍රීලනිපයේ බලකණුවකගෙන් පිළිතුරු(වීඩියෝ)

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ, සන්ධානය හදපු බවක් පවසන්නේ කවුරුන්ද යනුවෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.මහින්ද අමරවීර මහතා පවසා ඇත්තේ මෑතක පැවැත්වු සාකච්ඡාවක් නොවන බවත් පැවසු මන්ත්‍රිවරයා, දයාසිරි ජයසේකර මහතාට වඩා තමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමයෙක් බවත් පැවසීය.දයාසිරි මහත්තයා කියන තරම් ලොකු අයෙක් නොවන බව ද සඳහන් කල සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින සමහර වගකීම් දරන අය සන්ධාන හදපු අය හෝ පක්ෂය දිනවපු අය නොවන බව ද සඳහන් කළේය.

(Visited 69 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!