
“දමිළ ජනතාවගේ එකම ගැලවුම් කාරයා ප්රභාකරන් පමණයි”-අයින්කරනේසන්
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා නොදුන් සිංහල දේශපාලන නායකයින්ට ඔවුන්ගේ ජාතික නායකයින් බවට පත්විය නොහැකි බව හිටපු උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය ජී. අයින්කරනේසන් මහතා පවසනවා.දෙමළ ජනතාව පිළිගත් එකම ජාතික නායකයා එල්.ටී.ටී සංවිධානයේ නායක වේලුපිල්ලෛ ප්රභාකරන් පමණක් බවයි යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත.
(Visited 26 times)