දතා පොහොට්ටුවට..?

දතා පොහොට්ටුවට..?

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ගෝඨාබය රාජපක්‍ෂ මහතාට සහාය දැක්වීම සදහා දත් දොස්තර පනින්න සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී සමාජ ජාලා පිටු විසින් වාර්තා කර ඇත.එක්සත් ජාතික පක්‍ෂය හයිජැක් කර ජනාධිපති අපේක්‍ෂක විමේ උත්සාහය වැරදී යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද එම සටහන්වල දැක්වෙයි.එකී ප‍්‍රබලයා ඉලක්ක කරමින් එජාප හිතවාදී අන්තර්ජාල වාර්තා වල විශාල වශයෙන් විවේචන පල වෙමින් ඇත.

(Visited 315 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!