“දකුණේ ජාතිවාදය වපුරන්නේ කවුද..?”-ගිරිය පුප්පා අනුර කියයි

“දකුණේ ජාතිවාදය වපුරන්නේ කවුද..?”-ගිරිය පුප්පා අනුර කියයි

Spread the love
  • 5
  •  
  •  
  •  
  •  
    5
    Shares

නව ව්‍යවස්ථාවක් තවම නොමැති බවත් දැන් සිදුවන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිමේ ක්‍රියාවලිය බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ඒ මහතා මේ බව පැවසුවේ අද (02) දින පක්ෂ මූලස්ථායේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.දිසානායක මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින්“පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා. ඒ අනුව පාළාත් සභා මැතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ හා විධායක ජනපතිධූරය අහෝසි නොවුණොත් ජනපතිවරණයක් එන අවුරුද්දක් තමයි මේ.මැතිවරණයක් එන නිසා ජාතිවාදය වැපුරවීමට කටයුතු කරනවා. තියුණු ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට උත්සාහ කරනවා. දකුණේ ඒ කඳවුර නියෝජනය කරන්නේ රාජපක්ෂ කඳවුරයි.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!