” දකුණු ඉන්දීය නළු රැජිණි කාන්ත් දේශපාලනයට”

” දකුණු ඉන්දීය නළු රැජිණි කාන්ත් දේශපාලනයට”

Spread the love
  •  
  •  
  •  
  •  

තමා දේශපාලනයට අවතීර්ණ වන බව දකුණු ඉන්දීය ප්‍රවීණ රංගන ශිල්පී රැජිණි කාන්ත්, අද නිල වශයෙන් නිවේදනයක් කර තිබේ.ඒ, තමිල්නාඩුවේ පැවැත්වෙන වාර්ෂික රසික හමුවට එක්වෙමිනි.මේ වන විට 67 වන වියෙහි පසුවන රැජිණි කාන්ත් දේශපාලනයට පිවිසෙන බවට මීට පෙර අවස්ථා කිහිපයකදීම මත පළ විය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!