” දකුණු අප්‍රිකාවෙන් ලංකාවට ලකුණු 300 ඉලක්කයක්-සිංහ පැටව්ගෙන් වේගවත් ආරම්භයක්”

” දකුණු අප්‍රිකාවෙන් ලංකාවට ලකුණු 300 ඉලක්කයක්-සිංහ පැටව්ගෙන් වේගවත් ආරම්භයක්”

Spread the love
  •  
  •  
  •  
  •  

චැම්පියන්ස් කුසලානය වෙනුවෙන් ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් පිටියේ පවත්වන දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා එක්දින තරගයේදී මුල් ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ඔවර 50 අවසන කඩුළු 6 කට ලකුණු 299 ක් ලබාගත්තා.දිගු කලකට පසු එක්දින පිටියට එක්වූ මාලිංගට අද කඩුළු ලබාගත හැකිවූයේ නැත ප්‍රදීප් කඩුලු 2 ක් ද ලක්මාල් හා ප්‍රසන්න එක් කඩුල්ල බැගින්ද ලබාගත් අතර ශ්‍රී ලංකා පිලේ දුර්වල පන්දු රැකීම නිසා විශාල ලකුණු ප්‍රමාණයක් දකුණු අප්‍රිකානු පිලට ලබාගත හැකි විය. නොදැවී 103 ක් රැස්කළ හසීම් අම්ලාගේ ඉනිම කැපී පෙනේ. සජීවී තරඟය පහත ලිගුවෙන්
https://www.facebook.com/636398289883791/videos/682037998653153/

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!