“තොපිලට හෙන ගහනවා යකෝ…මේ කරනා අපරාදේට”- යාපනය සිතල වෙද්දී දඹුල්ල උණුසුම් වූ හැටි මෙන්න…(වීඩියෝ)

“තොපිලට හෙන ගහනවා යකෝ…මේ කරනා අපරාදේට”- යාපනය සිතල වෙද්දී දඹුල්ල උණුසුම් වූ හැටි මෙන්න…(වීඩියෝ)

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝභන ලෙස හැසිරීමේ චෝදනාවට අදාලව තරුණයින් පිරිසක් සැකපිට ඊයේ (10) රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අද (11) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(Visited 48 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!