“තොපිට දෙන්න බිලි අපි ගාව නෑ….”-මාතර කතරගම ප්‍රධාන මාර්ගය උණුසුම් වූ විරෝධතාවය(වීඩියෝ)

“තොපිට දෙන්න බිලි අපි ගාව නෑ….”-මාතර කතරගම ප්‍රධාන මාර්ගය උණුසුම් වූ විරෝධතාවය(වීඩියෝ)

Spread the love
  • 60
  •  
  •  
  •  
    60
    Shares

මාතර – කතරගම ප්‍රධාන මාර්ගය හුංගම, ගුරුපොකුණ මංසන්ධිය අවහිර කරමින් ධීවරයින් පිරිසක් උද්ඝෝෂණයක් කළහ.ඒ, භුමිතෙල් සහ ඩීසල් මිල ඉහළ දැමීම විරෝධය පල කරමිනි.රජය විසින් භූමිතෙල් සහ ඩීසල් මිල වැඩි කිරීම හේතුවෙන් තම ජීවනෝපාය කරගත නොහැකිව තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව උද්ඝෝෂණයේ නිරත ධීවරයින් පවසයි.රජය විසින් පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග භූමිතෙල් මිල රුපියල් 57 කින් ද ඔටෝ ඩීසල් මිල රුපියල් 14 කින් ද සුපිරි ඩීසල් මිල රුපියල් 9කින් ද වැඩි කරනු ලැබිණි.

මාතර – කතරගම ප්‍රධාන මාර්ගය හුංගමදී අවහිර කරමින් ධීවරයින් පිරිසක් උද්ඝෝෂණයක

මාතර – කතරගම ප්‍රධාන මාර්ගය හුංගමදී අවහිර කරමින් ධීවරයින් පිරිසක් උද්ඝෝෂණයක #lka #Protest #Fisherman #Hunagama

Posted by Newsfirst.lk on Saturday, May 12, 2018

(Visited 113 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!