තොන්ඩමන්ව අත්අඩංගුවට ගන්න අධිකරණ වරෙන්තුවක්

Spread the love
  •  
  •  
  •  
  •  

ඇල්ල ප්‍රදේශයේදී තැපැල්කරුවෙකුට පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

පසුගිය තුන්වනදා සැකකාර මන්ත්‍රීවරයා මෙම පහර දීම සිදුකර ඇති බවට චෝදනා එල්ලවුනි.

කසුන් ගනේවත්ත[sexypoll id=”9″]

 

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!