තොණ්ඩා යන පැත්ත හෙළිකරයි

තොණ්ඩා යන පැත්ත හෙළිකරයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී තම පක්ෂයේ සහාය ලබා දෙන්නේ කාටද යන තීර­ණය හෙට (13) දිනයේ ප්‍රකා­ශ­යට පත් කරන බව ලංකා කම්කරු කොංග්‍ර­සයේ සඳහන් කරයි. හෙට (13) කොට­ගල ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ මුල­ස්ථා­නයේ පව­ත්වන කෘත්‍යා­ධි­කාරී මණ්ඩ­ල­ රැස්වීමෙන් පසුව ඒ සම්බ­න්ධව තීර­ණ­යක් ගැනීමට නියමිත බවද පැවසේයි. ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රධාන තර­ග­ක­රු­වන් දෙදෙනා වන සජිත් ප්‍රේම­දාස මහ­තාට හෝ ගෝඨා­භය රාජ­පක්ෂ යන දෙදෙ­නා­ගෙන් එක් අය­කුට සහාය ලබා දෙන නමුත් සහාය ලබා දෙන්නේ කාටද යන්න පක්ෂය මේ දක්වා තීර­ණය කර නොමැති අව­ස්ථා­වක ඇතැම් මාධ්‍ය විසින් මේ දෙදෙ­නා­ගේම නම් සඳ­හන් කර තම පක්ෂය සහාය ලබා දෙන බවට මත­වාද නිර්මා­ණය කර ඇති බවට එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ භාණ්ඩාගාරික එම්. රමේෂ්වරන් මහතා මාධ්‍ය වෙත පවසා තිබිණි.

(Visited 61 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!