තුන් කල් දකිනා අභීත නායකයා බලාපොරොත්තුවක් පැහැදිලි කරයි..!

තුන් කල් දකිනා අභීත නායකයා බලාපොරොත්තුවක් පැහැදිලි කරයි..!

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

විදේශ ආයෝජකයින් බලාපොරොත්තු වන්නේ ස්ථාවර ආණ්ඩුවක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දිවුලපිටිය ප‍්‍රදේශයේ අද පැවති එළිය සම්මන්ත‍්‍රණය අමතමින්. මෙරට ඉතිහාසයේ විනිවිද බව ඉහළින්ම පැවති ගනුදෙනුව මිග් ගනුදෙනුව බවයි මෙහිදී ප‍්‍රකාශ  කෙරුනා.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!