තීරනාත්මක සිකුරාදාව ගැන අගමැති මහින්දගෙන් ප්‍රකාශයක්(වීඩියෝ)

තීරනාත්මක සිකුරාදාව ගැන අගමැති මහින්දගෙන් ප්‍රකාශයක්(වීඩියෝ)

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

රටේ ඇතිවූ අර්බුදය විසඳීමට ඇති හොඳම ක්‍රමය නම් ජනතාව ඉදිරියට පැමිණ රටේ ජනතාවගේ කැමැත්ත උරගා බැලීම බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බෙලිඅත්තේදී පැවැසීය. මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසූයේ බෙලිඅත්ත වලවෙල ශ්‍රී දේව රක්ඛිතාරාමයේ ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

(Visited 62 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!