තීරණාත්මක 20-20 සටනට අද කණ්ඩායම් දෙකේම ප්‍රබල වෙනස්කම්

තීරණාත්මක 20-20 සටනට අද කණ්ඩායම් දෙකේම ප්‍රබල වෙනස්කම්

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (22 ) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 ට සෙන්චූරියන්හිදී ආරම්භ වේ. පළමු තරගයට ක්‍රීඩා කළ ඇන්ජලෝ පෙරේරා වෙනුවට සධීර සමරවික්‍රම මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායට ඇතුළත් වීමට ඉඩ ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. දෙරට අතර පැවැති පළමු තරගය සුපිරි ඕවරයේදී ජයගත් දකුණු අප්‍රිකාව, මේ වන විට 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වන නායක ෆෆ් ඩුප්ලෙසි, ක්වින්ටින් ඩි’කොක්, කගිසෝ රබාඩා සහ ඉම්රාන් තාහිර් දෙවැනි තරගයට සහභාගි නොවන අතර ඔවුන් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත වේ.

(Visited 83 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!